අගුරුවාතොට අනතුරින් තුවාල ලැබු මවක (27) කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බව පොලිසිය කියයි. ඇගේ කුඩා දියණිය ද එම ස්ථානයේ දී ම මිය ගියාය. ලොරි රථයේ රියදුරු නිල් ප්‍රසන්න සිල්වා ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට හොරණ මහේස්ත්‍රාත් ලෝචනි විරසිංහ මහත්මිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අගුරුවාතොට ලොරි රියදුරු රිමාන්ඩ්