(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
ඊජිප්තුවේ තානාපති අදිල් ඊබ්‍රිහිම්, ඉරානයේ තානාපති, ආචාර්ය අලිරිෂා ඩෙල්කොෂ්, ජපානයේ තානාපති ඉසමොටා අකිරො සහ වතිකානුවේ තානාපති වන අතිඋතුම් රදගුරු මොන්සිග්නොර් බ්‍රයන් උඩයිග්වේ යන විදෙස් තානාපතිවරු මෙලස අගමැතිවරිය හමුවී සාකච්ඡා කළහ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු තානාපති කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
දහම් විමලසේන Friday, 29 November 2024 07:10 AM
වතිකානුවේ තානාපති ගන්න වෙබ් එක තමයි ලොකුම දේ… නේද අද කාලේ…? අනේ බෞද්ධයින්ට ගිය කළ ලන්කාවේ…