IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැති වරාය වර්ජනය බේරුම් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකින් පසු වරාය සේවක වර්ජනය හා උපවාසය අද දහවල් අවසන් විය.

වාර්ෂික ප්‍රසාද දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබිණි.

මෙවර අවුරුදු ප්‍රසාද දීමනාවේදී කපා හරින ලෙස රුපියල් 5170 හෙට දින ලබාදීමටත්, ජයබහලු පර්යන්තයේ දිරි දීමනා ප්‍රශ්නයට මාස දෙකක් ඇතුළත විසඳුම් ලබා දීමටත් අගමැති පොරොන්දු වූ බව වරාය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.

ජාතික සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමිති ද වර්ජනයට එක්ව සිටියේය.

DSC_0377 DSC_0396 DSC_0430



අදහස් (0)

අගමැති වරාය වර්ජනය බේරුම් කරයි

හෂාන් Monday, 11 April 2016 03:55 PM

හුසේන්, විෂය බාර ඇමති අස්කරන්න කියලා උපවාස කරනකොට, මොන සාකච්ඡාද? (නි)

:       0       0

චන්න Monday, 11 April 2016 09:08 PM

රනිල් වික්‍රමසිංහ කියන්නේ කියන දේ කරන, කරන වැඩේ හරියට කරන බුද්ධිමත් නායකයෙක්. (නි)

:       0       0

සේනක Monday, 11 April 2016 11:09 PM

අපේ ඇමතිතුමාට මේ සේවක ප්‍රශ්න විතරද විසඳන්න තියෙන්නේ. තව කොච්චර ඉන්නවද? (නි)

:       0       0

වරුණ Monday, 11 April 2016 09:00 AM

අරගල කරනකන් ඉන්නවා ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඕක කලින් දීල ඉවරකරානම් වරායට පාඩුත් නැහැ රටට අලාබෙකුත් නැහැ පහුගිය ටිකේ මේක නිසා වරායට කොටි කීයක් පාඩුද?(හේ)

:       0       0

සුදේශ් Tuesday, 12 April 2016 02:50 AM

ජනතාවට මොළේ තියෙනවා දැන් දැන් වෙන දේවල් තේරුම් ගන්න (නි)

:       0       0

ඉම්රාන් Tuesday, 12 April 2016 04:15 AM

මෙයාලා වරායේ ඇතුළට ගියත් කරන වැඩක් නැහැ. එතනත් නිකන් කාලා බීලා ඔහේ නින්දක් දාලා හවසට වැඩ ඇරිලා යනවා වගේ ගෙදර යනවා. තව එතනින් නිකන් ලැබෙන බත් එකත් විකුණනවා. බොහොමයක් අය අත්සන ගහලා එළියට ගිහින්, වෙන වැඩ කරලා සල්ලි හොයනවා. ඉතින් මේ වගේ අයට මොන අවුරුදු බෝනස්ද? (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 13 April 2016 01:34 AM

මේ වගේ තැන් වල ප්‍රශ්න තියෙන්න නරකයි (නි)

:       0       0

සමන් Tuesday, 12 April 2016 04:27 AM

රනිල් තමයි ඉතින් හැමදේටම ඉන්නේ (නි)

:       0       0

සිරී කටාර් Tuesday, 12 April 2016 04:43 AM

දැන් දැන් වෙනදේවල් මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ තමා. පේනවනේ කිසිම ආයතනයක වැඩක් කරන්න දෙන්නේ නැහැ, හැමදාම උද්ඝෝෂණ. මොකක්ද මේකෙ තේරුම? මහින්ද මහත්තයා කරපු දේ හරි, කාටවත් දඟලන්න දෙන්නෙ නැතුව. නිදහස ඕනෑවට වැඩිය වැඩිවුණාම මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා. (නි)

:       0       0

ජේ.ඒ.ජයවීර Monday, 11 April 2016 11:58 AM

මේ රටේ ඔක්කොම ෆ්රස්න විසදන්න වෙලා තියෙන්නේ අගමැතිතුමටයි (අ)

:       0       0

දුමින්ද Monday, 11 April 2016 12:39 PM

එක පුන් සඳෙන් දුරු වේවි ලොව ගනදුරු (අ)

:       0       0

ඇලන් Tuesday, 12 April 2016 06:17 AM

අගමැතිතුමා ඉන්න නිසා හොඳයි (නි)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 11 April 2016 12:40 PM

ඒ කියන්නේ විෂය භාර ඇමතිවරයා කයිය ගහන දමියක්ද.?(අ)

:       0       0

සිරිමල් Tuesday, 12 April 2016 06:23 AM

ඇමති මණ්ඩලයට ගෙවන පඩි අපරාදේ. ඉන්නේ වාහන පර්මිට් ගන්න විතරයි. අගමැතිතුමාට සේරම දේවල් බලන්න පුලුවන්ද? (නි)

:       0       0

සත්‍යා Tuesday, 12 April 2016 07:01 AM

මේ අය වැඩකරන හැටි අපි නම් හොඳට දන්නවා (නි)

:       0       0

සෞම්‍යා Tuesday, 12 April 2016 07:07 AM

විෂය බාර ඇමතිවරුන්ට වැඩ රාජකාරි වැඩියිනේ හරියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site