IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(අජන්ත කුමාර අගලකඩ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය  කාර්යාල ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසවන අරලියගහ මැදුරට පළාත් සභා හිටපු මැති ඇමැතිවරුන්  පළාත් පාලන නියෝජිතයන් විශාල පිරිසක් මේ වන විට  පැමිණෙමින් සිටිති. 

එම පිරිස අමතා අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.



අදහස් (13)

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ranjith Monday, 09 May 2022 10:54 AM

ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව අතේ... මැති ඇමැතිවරු සහ පළාත් පාලන නියෝජිතයෝ අතේ නෙවෙයි.

:       8       87

sachith Monday, 09 May 2022 11:21 AM

මම යන්නේ නෑ .. හාමුදුරුවනේ..!

:       9       75

Pradeep Kumara Monday, 09 May 2022 11:30 AM

කරන ප්‍රකාශයක් කරලා ඉක්මනින් යන්න සර්. කාලයක් ඔයා කලා තමයි, නමුත් දැන් බෑ. පුළුවන් කෙනෙකුට බාරදීලා යන්න. අපි හැමෝම හැමදාම ඉන්නේ නෑනේ. මොන මැජික් බෝලයක් තියාගෙන හිටියත්, මොන දෙවියන්ව ඇදහුවත් වැඩක් නෑ අපි හැමෝම සොබාදම් නීතියට යටයි.

:       0       0

Perera Monday, 09 May 2022 11:32 AM

ඔය ඉස්සර සෙල්ලම් දැන් දාන්න එන්න එපා. කරුණාකර ගෙදර යන්න.

:       6       42

දාස Monday, 09 May 2022 11:38 AM

ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය ඔහෙත් එක්කම එකට රටේ සාරය උරා බීපු ලේමාපිල්ලු, රටේ මිනිස්සු දන්නවා ඒ ගැන. ඒ හින්දා බැහැලා යනඑක ඇඟට ගුණයි කොල්ලෝ...!

:       3       46

Hafeel Monday, 09 May 2022 11:49 AM

මහින්දගේ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න විසඳන්න නැහැ. ඔතන ඉන්නේ පළාත් සභා හෝ පළාත් පාලන නියෝජිතයෝ නොවේ. සංවර්ධන නාමයෙන් මහජන මුදලින් කොමිස් ගහපු කොන්තරාතුකරුවන්.

:       0       0

Akila Monday, 09 May 2022 12:04 PM

මාර වැඩේ ලංකාවට වුනේ.., දැන් රටේ මිනිසුන්ට දැඩි ආර්ථික ප්‍රශ්න ඔක්කොම පසෙකට දාලා මේ මනුස්සයාගේ විකාර බලන්න වෙලා..

:       3       41

Sisil Monday, 09 May 2022 12:18 PM

මේ මනුස්සයාව යවා ගන්න තියෙන අමාරුවක්.. කූඩැල්ලෙක් වගේ එල්ලිලා ඉන්න හැටි..

:       2       30

fairoos Monday, 09 May 2022 12:24 PM

යුද්ධය දිනලා තිබිච්චි නම්බුවත් කාගත්තා මේ නන්දසේන හින්දා..

:       7       25

Billo Monday, 09 May 2022 02:46 PM

දැන්වත් යන්න... නාකි වෙවී ඉන්නැතුව..

:       2       13

Sunil Monday, 09 May 2022 02:54 PM

කළ ප්‍රකාශයේ හරය දැනුයි තේරෙන්නේ... තව මොහොතක්වත් නොසිට ගෙදර යන්න.

:       0       9

Sawindya Monday, 09 May 2022 04:57 PM

අනේ යන්න. නුඹලා මේ රට කෑවා. යද්දී මල්ලීත් එක්කන්ම යන්න. ඒකත් අපිට එපා...

:       0       10

Kithulgoda Gamage nihal Wednesday, 11 May 2022 04:00 PM

කියලා වැඩක් නෑ මේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 647 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1052 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site