බාලවයස්කාර දැරියක 2012 මැයි හා ජුලි අතර කාලයේදී අකුරැස්සේදී කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවලියනගේ සුනිල්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී රෝහීණි වල්ගම විනිසුරුවරිය ඉදිරියේ අද විභාගයට ගැනිණි.
ළමාරක්ෂණ අධිකාරියේ නීතී නිලධාරිනි කුමුදුමලී මද්දුමගේ මහත්මිය සාක්කි දෙමින් දැරියගේ කටඋත්තරය ලියා ගත් ආකාරය විස්තර කළාය.
එම කට උත්තරය ඇතුළත් වීඩීයෝ පටය සාක්කියක් ලෙස ඉදිරිපත් කිරීමට රජයේ නීතීඥවරු උසාවියේ අවසර ඉල්ලුහ.
විභාගය මාර්තු 10 වැනිදාට කල් තැබිණී.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අකුරැස්ස හිටපු සභාපතිගේ නඩුව කල්යයි
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 19 February 2014 08:40 PM
ඡන්දෙන් පස්සේ නිදහසක් ලැබේවී (දිල්)
මිහිර Thursday, 20 February 2014 07:36 AM
කරුණාකර චන්දය අවසන් වන තුරු කල් දාල පස්සේ විසි කරලම දාන්න. (දී)