දෙයියන්දර ගමමැදගම නියදගලට අකුණක් වැදීමෙන් පහළොස්දෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබුහ.
මේ ගම පිහිටියේ කඳු මුදුනකය.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අකුණු සැරෙන් 15 ක් රෝහලේ
සත්‍යා Wednesday, 15 January 2014 07:05 PM
මෑතක සිට ලංකාවේ අකුණු සැර වැදීමෙන් මියයන සහ අනතුරු වන පිරිස වැඩිවීම ට හේතුව සොයන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවීම කණගාටුවක්. (දිල්)
දයා අලහාකෝන් Thursday, 16 January 2014 02:47 PM
මිනිසුන් ජීවත්වන මෙවැනි උස්බිම් වල අකුනු සන්නායක සවිකලොත් මිනිසුන් තව ටික කලක් ජිවත්වේවි.(නදී)