IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අකුණු කම්බිත් ගලවයි

කොළඹ ඇස් රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායක සොරාගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

ඒ නිසා එම රෝහල්හි විද්‍යුත් උපකරණවල ආරක්ෂාව අනතුරේ යැයි නිලධරයෝ කියති.

 

 

 



අදහස් (0)

අකුණු කම්බිත් ගලවයි

පිටබැද්දර ජයා Sunday, 23 February 2014 04:47 PM

මේ කම්බි සොර ගත්ත එකව නම් කළු කම්බිලි දෙවියොම බලා ගන්න ඕන (අ)

:       0       0

ගුණේ Sunday, 23 February 2014 07:02 PM

මේවා බිමකවත් කාමරයකවත් තියෙන දේවල් නොවෙයි. ගොඩනැගිල්ලේ ඉහළම වීවෘත තැනක සවිකර ඇති දේවල්. මේවා ගලවාගෙන යනකම් රෝහල්වල ආරක්ෂාවට ඉන්න ආරක්ෂක අංශ නිදියගෙනද ඉඳල තියෙන්නේ.(දිල්)

:       0       0

සතයයා Monday, 24 February 2014 06:45 AM

1971 තරුණ නැගී සිටීම් වලදීත්, 88-89 භීෂණ කාලයේදීත් තරුණ තරුණියන්ගේ ඇස් හා අවයව ශරීර වලින් උගුලා දැම්මේ (ගත්තේ) විප්ලවවාදීන්ට පාඩම් උගන්වන්න නොවේ. එදා එසේ මුදල් හොයන්න පාලකයින්ගේත් අනුදැනුම පිට සිදුවූ පොළොව නුහුළන අපරාධව වල නුතන යතාර්ථය තමයි අද මේලෙස නිරුවත්ව ප්‍රදර්ශනය වන්නේ.(නදී)

:       0       0

නිශාන්ත Monday, 24 February 2014 10:30 AM

ඔවා කරපු අය සන්නායක සවි කරගත්තොත් නම හොදයි. මෙකද වැහි නැති අකුණු පාත් වේවි ඔළුවටම. (අ)

:       0       0

අල්විස් Sunday, 23 February 2014 02:57 PM

මේවා හොයාගන්නකල් ඉන්නේ නැතිව ඉක්මනට අලුතෙන් මේවා සවි කරන්න.ළගදී වැස්ස පටන් ගනීවී (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site