IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අකුණ අලි පවුලක් ඉවර කරයි

විල්පත්තුව වනෝද්‍යානයට මායිමේ විලච්චිය කිරල්පැටියාවේ දී අලි මවක හා පැටවුන් තිදෙනකු අකුණු සැර වැදී මිය ගොස් ඇතැයි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියයි.

මරණ පරීක්ෂණය සඳහා වනජීවී පශූ වෛද්‍ය චන්දය ජයසිංහ මහතා එම ස්ථානයට ගොස් සිටී.

අද උදෑසන අසල හේනකට යමින් සිටි ගම්වැසියෙකුට අධික දුරුගන්ධයක් දැනී සිදුකළ විපරමකදී එකම ස්ථානයක මියගොස්සිටි වනඅලින් හතරදෙනෙකු දැක මහවිලච්චිය වනජීවි බීට්ටු කාර්යාලයට දැනුම් දීමට පියවරගෙන තිබේ.   

මේ අනකුර පෙරේදා සිදුවන්නට ඇතැයි සැක කරයි.

IMG_4158 IMG_4164 IMG_4170 IMG_4174



අදහස් (0)

අකුණ අලි පවුලක් ඉවර කරයි

ශාන්ත - කටාර් Sunday, 08 May 2016 09:05 AM

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site