ගේ ළඟ පාරට කුණු නොදමන්නැයි කී කතකට පහර දී ඉළ ඇට ද කැඩී යැයි කියන අක්කා නඟෝ දෙදෙනක් මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් පහර දී ඇත්තේ පොලිස් අධිකාරීවරයකුගේ සහෝදරියකට බවත් ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අක්කා නඟෝ කුණු ප්‍රශ්නෙන් නා ගනිති
මනෝජ්-සාජා Wednesday, 05 March 2014 07:54 PM
අක්කයි නංගියි මාර චන්ඩිනේ .කොටලා තියෙන්නේ නම් කෙසෙල් ගහකට.(නදී)
විරාජ් කාලිංග Wednesday, 05 March 2014 09:06 PM
අනුන්ගේ ගේ දොරකඩට කුණු දාපු ගැනිට විරුද්දව නඩුවක් නැද්ද, පොලිස් අධිකාරිගේ හයිය හින්දද මෙච්චර නිතිය සැර.(නදි)
හේවාවිතාරණ Wednesday, 05 March 2014 11:26 PM
වරදක් කළොත් කවුරු වුණත් වරදමයි (දිල්)
සත්‍යායා Thursday, 06 March 2014 04:38 AM
උසාවියට ඉදිරිපත් කරන්න ඉස්සරවෙලා පොලිසියට කරන්න වැඩ ගොඩක් තියනවනේ. හොඳ වෙලාවට සංග්‍රහ ආදිය ලැහැස්ති කරන්න පැය 48ක කාලයක් දීල තියෙනවනේ. (අ)
බාහනු Thursday, 06 March 2014 07:35 AM
කොට්ටෝරුව කෙසෙල් ගහට කෙටුව වගේ තමා. අමතර දඬුවමක් වශයෙන් මුළු ගමේ ම කුණු අවුරුද්දක් මෙයාල ලවා ඇද්දෙව්වා නම් හරි . (අ)
පිටබැද්දර ජයා Thursday, 06 March 2014 09:44 AM
පොලිස් අධිකාරිගේ නෙවෙයි කාගේ උනත් එතකොට එයාට දඬුවමක් නැද්ද ? මම නම් කියන්නේ පොලිස් උස්නේ අරන් දඟලන මේ වගේ අයගේ ඉල අට අරන් දාන්න ඕන , කඩල මදි. (අ)