
(සමන් කේ. ගමගේ)
තිරප්පනේ සෙම්බුකුලම හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති.
සෙම්බුකුලම හා දෙමටෑගම ගම්මානවල මෙවර කුඹුරු අක්කර 300කට ආසන්න ප්‍රමාණයක් වී වගා කර ඇත. එම ගොයමට මාසයක් පමණ ගත වී තිබේ.
එම යායට අලි 40ක පමණ රංචුවක් පැමිණීමෙන් කුඹුරු අක්කර 50ක් පමණ පොඩිකර විනාශයට පත් වී ඇත.
මෙලෙස දිගින් දිගට ම වන අලි පැමිණ කුඹුරු හා ගොඩ භෝග වගා විනාශ කර දමන බවද ගොවීන් මැසිවිලි නගයි.
මෙම අලි මිනිස් ගැටුමට තවම ස්ථීර විසඳුමක් ලැබී නොමැති බවත්, ක්‍රියාත්මක කෙරෙන යැයි කියන වන අලි පන්නා දැමීමේ මෙහෙයුම ද අසාර්ථක බව එම ගොවීහු කියති.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අක්කර 50 කුඹුරු යාය අලි වනසති
ජයනාත් Sunday, 15 December 2024 05:47 PM
පරිසරවේදීන් කියන විදියට මේ කුඹුරු හදලා තියෙන්නේ අලිමංකඩ වලද... අද ඊයේ කරපුවාද...?
sunil Sunday, 15 December 2024 06:37 PM
කොළඹ උදවියට මේක කරදරයක් නොවෙන නිසා, මෙය එතරම් වැදගත් නොවේ.
Goviya Monday, 16 December 2024 01:07 AM
ඇමැති තුමා කිව්ව නිසා අපි නම් දැන් අලීන්ට රිලවුන්ට වෙඩි තියලා කරන්ට් වද්දලා මරනවා
padaya Monday, 16 December 2024 09:16 AM
අක්කර 50 න් 25 ක් අලීන්ට වෙන්කර දීලා අනිත් 25 වගා කරමු අර අපේ සහෝදරයා කිව්ව විදියට