සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායේ සාර්ථක විය හැකි බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට යෝජනා වී ඇත.
ඒ අනුව, ක්‍රියාශීලී ප්රතිපත්තීන් නිර්මාණය කිරීමට මෙන්ම ප්රතිපත්තීන්හි ස්ථිරභාවය හරහා ඵලදායී රාජ්‍ය සේවාවක් සැපයීම ඉලක්ක කරගනිමින් මෙය ස්ථාපිත කෙරේ.
යෝජිත සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය යටතේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පැහැදිලිවම පේනවා මෙච්චරකල් ගනු ලැබූ රාජ්‍ය ප්‍රතිපත්ති බොහොමයක් අසාර්ථකවීමට හේතුව. මින් ඉදිරියට එසේ නොවේවායි අපි පතමු...!