(සම්පත් ප්‍රියනන්දන)
පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ,බලන්ගොඩ ,ඉඹුල්පේ , ඇලපාත , කළවාන සහ අයගම යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාස හයට අද (03) පස්වරුවේ නායයැමේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ ඉන්ජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි.
සිදුවන ඕනෑම ආපදාවකට මුහුණ දීමට සියල්ල සුදානම් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd