සරණට එරෙහි නඩු තීන්දුව ජූනි 9යට කල්යයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන එරෙහිව අල්ලස් කොමිසම ගොනු නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය... 1 hour ago
Y nihal · 1 hour ago එදා සිංහල අවුරුද්දට රතු රෙද්දක් එලුවාසේ අපේ පාර එරබදු මලින් සැරසුණා, කොවුල් හඩින් මුළු ගමම පිබිදුනා අද සිංහල අවුරුද්දට මිනිස් ලේ දහරාවෙන් මහා මග රතුවෙලා වෙඩි හඩවල් වලින් මුළු පලාතම දෝංකාර වෙලා Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සිංහල අවුරුද්දට රතු රෙද්දක් එලුවාසේ අපේ පාර එරබදු මලින් සැරසුණා, කොවුල් හඩින් මුළු ගමම පිබිදුනා අද සිංහල අවුරුද්දට මිනිස් ලේ දහරාවෙන් මහා මග රතුවෙලා වෙඩි හඩවල් වලින් මුළු පලාතම දෝංකාර වෙලා
මහින්ද හිටියනම් ඔහොම වෙන්නේ නෑ.
මෙතන වෙඩි හඬවලුයි, ලේයි හැමතැනම. කොච්චර කැතද?
අලුත් අවුරුද්දට වැඩ අල්ලලා !!!! සුබ නව වසරක් හැමෝටම !!!