කොස්තාපල් ලිඛිත පරික්ෂණය කල් යයි
මැයි මස 08 වන දිනට නියමිතව තිබූ පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය, කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.