ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 25 October 2021
‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව මෙරටදී යුද අභ්‍යාසයක කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය. 25 October 2021
දුවයි - පුංචියි වැවට බිලි වෙයි වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක ගිලි මියගොස් ඇතැයි වැලිඔය පොලිසිය කියයි. 25 October 2021
අභියාචනාධිකරණය පිලපිටියට එරෙහි නඩු විභාගය වළක්වයි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය පැවැත්වීම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය එම නඩුව ඇසීමෙන් මහේස්ත්‍රාත්වරයා වළක්වන ප්‍රොහිබිෂන් ආඥාවක් අද (25) නිකුත් කළේය. 25 October 2021
ස.ජ.බෙ මන්ත්‍රීවරුන්ගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක් නයිටිට්රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද(25) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලැබීය. 25 October 2021
අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ලබන 2 වැනි දා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය. 25 October 2021
බදියුදීන්ගේ නඩුවට එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය මැදිහත් වෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයන් ලංකාවේ පවතින නඩු විභාගය පිළිබදව ඉදිරියේදී ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය කියා සිටී. 25 October 2021
කිලිනොච්චිය පොළොව යටින් උණ්ඩ මතුවෙයි කිලිනොච්චිය, මරුදන්කේනි ප්‍රදේශයේ වළදමා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මරුදන්කේනි පොලිසිය පවසයි. 25 October 2021
වාසු අයවැය රහසක් හෙළිකරයි ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩුමල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. 25 October 2021
ඉන්දියාවේ ව්‍යාපාරික ගෞතම් අදානි ලංකාවට ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 25 October 2021
’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’ භයංකාර ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 25 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (25) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2021
දින 67කට පසු යකඩ යකා යළි පාරේ කොරොනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස ගණනාවක් තිස්සේ නවතා තිබූ දුම්රිය ධාවනය දින 67 කට පසුසෞඛ්යය මාර්ගඋපදේශ යටතේ අද සිට යළි ධාවනය කටයුතු ආරම්භ කළේය. 25 October 2021
’’ ෆයිසර් ’’ එන්නත් 304,000 කටුනායකට ’’ ෆයිසර් ’’ එන්නත් 304,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය. 25 October 2021
කහ දහයියා කරන්න ගිය දෙකක් දැලේ දහයියා අතර සඟවා වියලි කහ කිලෝ 1074 ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මඩු කුංචිකුලම් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 25 October 2021
ඡන්දයක් තිබ්බොත් වෙන දේ ඇමැති ශෂීන්ද්‍ර කියයි හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 25 October 2021
ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත . 25 October 2021
අබලි ද්‍රව්‍ය නොදුන් අධ්යක්ෂ ගෙදර යවයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ලබාදෙන අබලි ද්‍රව්‍ය එක්තරා දේශපාලන පක්ෂයක අධාරකරුවන් යැයි කියන පිරිසකට ලබාදීමට ඉහළින් පැමිණි නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා එහි අධ්යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමේ සිදුවීමක් ‘ලංකාදීප’යට වාර්තා වේ. 24 October 2021
කොරෝනා නව ආසාදිතයන්ගේ පැටිකිරිය ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 24 October 2021
චන්ද්‍රෂාන් පෙරේරා සමුගනී හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයකු, පුහුණුකරුවකු සහ පරිපාලයකු මෙන්ම රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයෙක් ආදි අංශ රැසකින් ප්‍රසිද්ධියක් උසුලා සිටි චන්ද්‍රෂාන් පෙරේරා මහතා අද (24) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 24 October 2021
කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති වීරසුමන ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේය 24 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 433ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 433 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 October 2021
ගුරුවරු අඛණ්ඩ සත්යග්රාහයකට සැසෙති ගුරු - විදුහල්පති වෘත්තීය සමිත 16කින් සමන්විත ‘‘ගුරු විදුහල්පති වැටුප් විසමතාවට එරෙහි ජාතික එකමුතුව‘‘ හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණ කර ඇත. 24 October 2021
‘‘වාර ප්‍රවේශපත්‍ර තීරණය අපේ එකක් නොවේ‘‘ දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් දුම්රිය භාවිතය සීමා කිරීම ප්‍රවාහන අමාත්‍යංශයේ හො දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත් තීරණයක් නොවන බවත් එය සෞඛ්‍ය බලධාරීන් පැනවූ කොන්දේසියක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 24 October 2021
කොරෝනා මරුවාට අදත් 18ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 24 October 2021
සිංගප්පූරුව රටවල් හතරකට පැන වූ තහනම ඉවත් කරයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන 27 වැනිදා සිට ඉවත් කිරීමට සිංගප්පූරු රජය තීරණය කළේය. 24 October 2021
රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක් රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 24 October 2021
ලංකා ගුරු සංගමය හෙට මහපාරේ රටපුරා සියලුම නගරවල හෙට පස්වරුවේ ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 24 October 2021
යකඩ යකාට මාර්ගෝපදේශ තවම නෑ දුම්රිය දෙපාර්තමේන්තුව වඩාත් වැඳගත් කරුණු පිළිබඳව මාර්ග උපදේශ නොදීම හේතුවෙන් දුම්රිය ධාවනය හෙට (25) ආරම්භ කිරීම ගැටලුසහගත තත්වයකට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. 24 October 2021
මන්ත්‍රී සෙල්වරාසාටත් කොරෝනා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 24 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026