කාබනික පොහොර නිෂ්පාදනයට ව්‍යාපෘති 82ක් කාබනික පොහොර නිෂ්පාදනය හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති 82 ක් පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 08 September 2021
මන්නාරම දෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ඇරඹේ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ආරම්භ කෙරෙන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත. 08 September 2021
‘රැඳවියන්ටත් කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ‘ බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් කෝවිඩ් අවදානමෙන් මුදවා ගැනිම සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 08 September 2021
‘හොරොයින් ජාවාරම්කරුවන්ට ඇප දෙන්න කොවිඩ් හේතුවක් නෙවෙයි’ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබා දීම සඳහා සුවිශේෂී හේතුවක් ලෙස පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත. 08 September 2021
වවුනියා අනතුරින් දෙකක් මරුට දෙකක් රෝහලට වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බවට පොලීසිය පවසයි. 08 September 2021
'කඩා වැටෙන ආර්ථිකයට එකම සවිය එජාපය' ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි 08 September 2021
හොරෙන් ගෙනා ඔක්සිමීටර් 4200ක් කටුනායකදි මාට්ටු නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 September 2021
මෙරට ප්‍රභූ පන්තියේ 80ක් කොරෝනාවට බිලි මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලඥයන්,ප්‍රභූවරුන්, වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
තදබල රෝග ලක්ෂණ නැති දරුවන්ට නිවසේදී ප්‍රතිකාර තදබල රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇතැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 07 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,137ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,137 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 September 2021
2021 සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා 2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 07 September 2021
සහල් මෝල් වටලන්නැයි ජනපතිගෙන් උපදෙස් රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත . 07 September 2021
අධ්‍යාපනයට රූපවාහිනී චැනලයක් පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්’’ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර තිබේ. 07 September 2021
‘‘ප්රජාතන්ත්රවාදි පක්ෂයකට බාධා කරන්න පොලිසියට අයිතියක් නෑ‘‘ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින් කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ. 07 September 2021
සිසු නායකයෝ නැවතත් රිමාන්ඩ් අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි සිදු කිරීම, රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකුට තුවාල කිරීම යන චෝදනාව යටතේ රිමාන්ඩ් බාරයේ සිටින සිසු නායකයන් සිවු දෙනා ලබන 21 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද නියෝග කළේය. 07 September 2021
මව දියණියත් කොරෝනාවෙන් මරුට පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් ආසාධනය වීමේන් මරණයට පත්ව ඇති බවත් ඊට දින දෙකකට පෙර මරණයට පත්වු පියාගේ සිරුර රහසේම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කිරීම සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ලැබුණු පැමිනිල්ලකට අනුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 07 September 2021
කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. 07 September 2021
කොවිඩ් මරණ 184ක් කොවිඩ් ආසාදිතවූ තවත් 184 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 September 2021
ඉල්ලා අස්වීම ගැන යලි සලකා බලන්න කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 07 September 2021
කැනඩා අගමැතිට ගල් ගහලා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට එරට ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී උද්ඝෝෂකයන්ගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී. 07 September 2021
කන්න නැති අලි මින්නේරිය - කවුඩුල්ල හැර යති මින්නේරිය සහ කවුඩුල්ල ජලාශයන් අවට තෘණ බිම් ජලයෙන් යටවීමත් සමග වල් අලින්ට අවශ්‍ය පරිදි ආහාර නොමැති වීම හේතුවෙන් අලි විශාල සංඛ්‍යාවක් වෙනත් ප්‍රදේශයන්ට සංක්‍රමණය වන බව ඒම උද්‍යාන ආරංචිමාර්ග කියයි. 07 September 2021
මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් අද සවස ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 07 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,823ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,823 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 September 2021
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සම්මත වේ මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය. 07 September 2021
වැඩිමිලට සහල් විකුණන්නන් සොයා මෙහෙයුම් සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමිලට අලෙවි කළ සහල් කිලෝ 14000 ක් රජයේ පාලන මිල යටතේ සතොසට පවරා ගැනීම සිදු විය. 07 September 2021
‘‘හදිසිය දිගටම තියන්න අදහස් නෑ‘‘ හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 07 September 2021
රනිල්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කර ඇති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 07 September 2021
බස්නාහිර අවුරුදු 20-30 අයට අන්තර්ජාලයෙන් ලියාපදිංචිවී කොවිඩ් එන්නත ගැනීමේ ක්‍රමයක් බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත (ඔන්ලයින්) හා කෙටි පණිවුඩ සේවාව මගින් සිදුකල හැකිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී. 07 September 2021
සී.අයි.ඩී.බාරයේ සිටි අලි 14ක් මුදා හරින්න නියෝගයක් කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුරු සෙවනේ රඳවා සිටී අලින් 14 දෙනෙකු මාස තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමේ කොන්දේසිය මත ඔවුන්ගේ අයිතිකරුවන්ට තාවකාලිකව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ජේ. ප්රභාකරන් මහතා නියෝග කළේය. 07 September 2021
‘‘අවසර ලැබුණොත් එන්නත් අපිත් නිපදවනවා‘‘ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් කොවිඩ් වසංගතය සදහා ප්‍රතිසංස්කරණ එන්නතක් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි බව බටහිර ඖෂධ නිපදවන දේශීය සමාගමක් වන නිව්ජෙන් ලංකා ආයතනය කියයි. 07 September 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026