බිමල් ශ්‍යාමන් ජයසිංහ
ව්‍යාජ මුදල් අච්චු ගැසීමට යොදා ගන්නා බවට සැකකරන කළු පාටට හුරු කපන ලද කඩදාසි බන්ඩල් තොගයක් අඩංගු කුඩා සේප්පුවක් දුලම්මහර පාලු ඉඩමක තිබියදී අද (4) සොයා ගත් බව පිළියන්දළ පොලිසිය කියයි.
එම සේප්පුව තුළ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවට සමාන අයුරින් කපන ලද කඩදාසි පන්සියය බැගින් පමණ වු බන්ඩල් 8 ක් තිබි සොයා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු වැඩක් කරලා තියෙන්නේ, ඔව්ව බොරු වැඩ කොහොමද ඔප්පු කරන්නේ.