IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව කරන්න කැබිනට් අනුමැතිය

(රංජන් කස්තුරි)

ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක හදිසි පුර්ව රෝහලේ ප්‍රතිකාර  ගිලන්  රථ සේවාව අඛණ්ඩ  ක්‍රියාත්මක කිරිම සඳහා  කැබිනට්  මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඉකුත් 2016 වසරේ ජුලි 29 වැනිදා ආරම්භ කළ ඉන්දීයානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ  ක්‍රියාත්මක එම ගිලන් රථ සේවය බස්නාහිර හා දකුණු  පළාත්වල ස්ථාපිත කර  වසරක කාලයක්  ගෙවී  ගොස්  තිබෙන අතර එහි  කාලය  මේ මාසයේ දී  අවසන් විමට නියමිතය.

එම කාලය තුළ හදිසි  ප්‍රතිචාර  මධ්‍යස්ථානයට  දුරකථන ඇමතුම් 236,000 ක් ලැබී  තිබුණු අතර  මිනිත්තු  12.52 ක සාමාන්‍ය  ප්‍රතිචාර  කාලයකින් යුතුව දිනකට  රෝගීන් 130 -135 ක් අතර රෝගීන් ප්‍රමාණයක්  ප්‍රවාහනය කර තිබේ.



අදහස් (1)

හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව කරන්න කැබිනට් අනුමැතිය

wedage Wednesday, 26 July 2017 11:16 AM

නොමිලේ දුන්නනම් කැබිනට් එකේ අනුමැතිය මොකටද , මොකක් හරි හොරයක් තියෙනවා වගේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 548 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site