රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 07 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මේ ලී කැල්ලේන් උන්දැට වැල යන පැත්තට මැස්ස ගහන්න ඉනි ටිකක්වත් කැලෙන් කපා ගන්න බැරිඋනු හැටි....
මේ ශිර්ෂ පාඨය වැරදියි හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි නොවේ ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිවැරදී විය යුතුයි.
අනිවාර්යයෙන් නැත්නම් මෙකත් මහින්ද මහත්තයගෙ ගිනුමට යන්නෙ මෙතන කරල තියෙන්නෙත් ඒක කොලේ වහලා ගහල තියෙන්නෙ.