(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ගයාන් අමරසේකර)
සිවිල් ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් කරන ලදැයි කියන වංචාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද(8) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සිවිල් ආරක්ෂක බළකායේ සෛබළුන් විසින් පසුගිය කාලය පුරා සිදුකළ ව්‍යාපෘතිවලින් ලද ආදායම භාණ්ඩාගාරයට බැර නොකර වංචා කළැයි දිගාමඩුළු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතාට ලද තොරතුරු ඇසුරින් මෙම පැමිණිල්ල සකස් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකටත් කට්ටිය රණවිරු ලේබල් එක ගහගනියි වගේ...
මේ රට හොර ගුහාවක්.
මේ සම්බන්ධව ඉක්මනින් සොයා බලන්න... මේ බලකාය මාර්ගයෙන් ලොකු ලොක්කන් සාක්කු පුරවා ගනීවි......