(දිලීප් ජයසේකර)
සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කර පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අද (30) සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමි වුවන්ට මෙතෙක් වන්දි ගෙවා නොමැති බව පවසමින් වන්දි නොලැබුණු පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
අද උදෑසන 7ට පමණ මෙම විරෝධතාවය ආරම්භ වු අතර මේ හේතුව නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය සඳහා පැමිණි කිසිදු සේවකයකුට කාර්යාලය තුළට යාමට නොහැකි වී තිබේ.
සේවය සඳහා පැමිණි සේවකයන් වගේම විවිධ අවශ්‍යතා සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පිරිස් ද මේ වන විට ලේකම් කාර්යලය ඉදිරිපිටට වී සිටිති.



2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූරියවැව ප්‍රා. ලේ කාර්යාලයේ වැඩ නවතී
rohana Monday, 30 July 2018 07:58 AM
සහෝදර සමාගමෙන් අවසර ගත්තා නම් ඉවරනේ.......