IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සා.පෙළ උපකාරක පන්ති හෙටින් නවතී

(රංජන් කස්තුරි)
 

2017 අධ්‍යයන පොදු  සහතික පත්‍ර සාමාන්‍ය  පෙළ විභාගය ඉලක්ක කරගත්  උපකාරක පංති හා  උපකාරක වැඩසටහන් පැවැත්වීම හෙට (6) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් වෙයි.

ඒ අනුව සාමාන්‍ය  පෙළ විභාගයට  ඉලක්ක කරගත්  උපකාරක පංති පැවැත්වීම මෙහෙයවීම, දේශන පැවැත්වීම, පංති මෙහෙයවීම, බැනර්  අත්පත්‍රිකා බෙදා හැරීම, උපකාරක දේශන හා උපදෙස් ආදිය පැවැත්වීම විද්‍යුත් හෝ  මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරිම තහනම් වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක්  හෝ මෙම නියෝග කඩකළ හොත් ළඟම පවතින පොලිස් ස්ථානයට පොලිස් මුලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පැමිණිලි  විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911, විභාග දෙපාර්තමේන්තුවේ 0112784208,0112784537,පොලිස් මුලස්ථානයේ 0112421111,119 යන දුරකතන වලට දැනුම්දිය හැකිය.



අදහස් (0)

සා.පෙළ උපකාරක පන්ති හෙටින් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site