(ඉන්දිකා රාමනායක)
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලූ පොලිස් නිලධාරීන් 34 දෙනෙක්ට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුල්ස්ථානය කියයි.
මෙම පිරිසෙන් 27 දෙනෙකු පොලිස් ස්ථානාධිපතිවරුන් වන අතර සෙසු පිරිස වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරුන් වෙති.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd