චමිල් රුපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව හා විශ්ව විද්‍යාලීය සිසුන් සමඟ සාකච්චා වට කිහිපයක් ඇරඹූ බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමේ ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බි දිසානායක මහතා පවසයි.
ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වුවහොත් ඉතා ඉක්මණින් විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කිරිමට කටයුතු කරනු ලබන බව ද උපකුලපතිවරයා කීවේය.
ඒ මහතා එලෙස පැවසුවේ විශ්ව විද්‍යාලයේ පැන නැගි ඇති ගැටලු කාරි තත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය දුරස්ථ අභ්‍යාස ආයතනයේදී අද (02) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ තාලයට නටන්න ගියොත් විශ්වවිද්‍යාලය කෝලම් මඩුවක් වෙයි.