( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කුවේට් ඩිනාර් මිලියන 5ක් (ආසන්න වශයෙන් ඇ.එ.ජ.ඩොලර් මිලියන 16.5ක) වූ අතිරේක ණය මුදලක් පිරිනැමීමට අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් මේ සල්ලි අරන් අර ටිකට වාහන අරන් දෙන්න
මන්ත්රීලගේ වාහන පර්මිට් ටික දෙන්නවත් මේ සල්ලි මදි නේද?
අපෝ ,මේගොල්ලෝ සංවර්ධනය කරන්නේ එගොලොන්ගේ ජාතිය ඉන්න පැති විතරයි. ඕකෙන් අලුත් පල්ලි ටිකකුත් හදයි
අනේ හොදයි. දෙයියනේ කියලා ඉතුරු කට්ටියටත් හොද වාහන ටිකක් ගෙන්න පුළුවන් මේ සල්ලි වලින්.
ණය ගනිල්ලා අධි සුඛෝපභෝගී වාහන ගනිල්ලා. රට ස්වයංපෝෂිතයි
නය අරගෙන රටේ දියුණු කරපු එක වියාපෘතියක් කියමු බලන්න ?
පසුගිය ආණ්ඩුව ණය ගන්නකොට හොද නැහැ කියල කියපු අය දැන් මොනවාද කියන්නේ. වෙනස තියෙන්න චීනෙන් නෙමෙයි.
ශ්‍රී ලංකාවට ණයක් කිවුවට මේක නැගෙනහිර පළාතේ කොටසකට විතරක් ලැබෙන ණයක් නේද, මුළු ලංකාවටම ගෙවන්න වෙන?
ණය ගත්ත කියල මහින්දට බනින හැටියට අපි නම් හිතුවේ මේ ගොල්ලෝ සත 5ක් වත් ණය ගන්නේ නැහැ කියල.
ඔය ණය අරගෙන පස්සේ වේදිකාවල කෑ ගහනවා ලංකාවේ හැම මිනිහෙක්ම මෙචචරක් ණයයි කියලා...