(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විකුණු බව කියන මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරියට හා ඇගේ පවුලේ ඥාතීන්ට මරණ තර්ජන එල්ල කළැයි කියන ශනිල් නෙත්තිකුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කළ ඉල්ලීම විභාගයට නොගෙනම නිෂ් ප්‍රභා කළේය.
ඇමැති රවීගේ ඥාතීයකු බව කියන ශනිල් නෙත්තිකුමාර නැමැත්තා පවරා ඇති මෙම පෙත්සම විමසීමට තරම් ප්‍රමාණවත් කරුණු නැතැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.