ඔගස්ටින් ප්‍රනාන්දු
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි නයිජිරියා ජාතිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොචිචිකඩේ පොලිසිය කියයි.
මෙම සංචාරතයින්ගේ වලංගු වීසා කාලය පසුගිය 18 වන දිනෙන් අවසන් වි ඇතත් එම වලංගු කාලය තව දුරටත් දීර්ඝ කර නොගෙන ඔවුන් මෙරට රැ`දි සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඊලඟට මොකද කරන්නේ? හොඳට කන්න බොන්න දීල අපේ වියදමින් නයිජීරියාවට යවනවද?