(ටි එල් ජවුෆර්ඛාන්)
අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථාන සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සේවා 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.
අද (22) උදේ 6.10 සවස 4.45 රාත්‍රී 8.15 නගරාන්තර දුම්රිය යනාදී දුම්රිය සේවා 3ක් අවලංගු කර ඇති අතර මහව ඇතුළු අනෙකුත් ස්ථාන සඳහා නැවත දැනුම් දෙනතුරු දුම්රිය සේවා නොපැවැවෙන බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.
දුම්රිය හරස්මාර්ග හරහා ගංවතුර ගලාබසින බැවිනුත් නායයෑම් නිසාත් මෙලෙස දුම්රිය සේවා අවලංගු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd