IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


යාපනය මුහුමාලෙයි බිම් බෝම්බයක් පුපුරා සේවකයෙක්ට තුවාල


 
රොමේෂ් මධුෂංඛ
 
යාපනය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයකු අද (23) උදෑසන බිම්බෝම්බයක් පුපුරා යාම නිසා තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.


එම සේවකයා බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී හදිසියේම බිම්බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සේවකයා වහාම පලෙයි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.


තුවාල ලැබූ සේවකයා ආරක්ෂාව වෙනුවෙන් පැළදිය යුතු සියළුම ආරක්ෂිත ඇදුම් හා පළදනා නිසි ලෙස පැළද සිටි නිසාත් ඒ ද්‍රව්‍ය සියල්ලක්ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර තිබූ ඇදුම් හා පැළදුම් නිසා එම සේවකයාගේ ජීවිතයට හානියක් සිදු නොවූ බව බිම් බෝම්බ ඉවත් කිරීමේ ආයතනයේ නිලධාරියකු පැවසීය.


බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරුණාරත්න නැමති පුද්ගලයකු වන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් කියයි.
 



අදහස් (0)

යාපනය මුහුමාලෙයි බිම් බෝම්බයක් පුපුරා සේවකයෙක්ට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 82 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15644 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 538 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site