IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහින්දානන්දගේ නඩුවේ තීන්දුවෙන් පසු නඩුව වෙනත් අධිකරණයට

මනෝප්‍රිය ගුණසේකර
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා ඇති නඩුවේ තීන්දුව ලැබුණු පසු නඩුව වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට නඩු ගොනුව කොළඹ  ප්‍රධාන මහාධිකරණ විනිසුරු වෙත යොමු කිරිමට  පියවර ගන්නා බව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට නියම කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව තවම ලැබී නැති බවත් එම තීන්දුව ලැබුණු පසු අදාළ පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.
 
නඩුව ජුලි 9 වැනි දා යළි කැඳවීමට නියමිතය.



අදහස් (1)

මහින්දානන්දගේ නඩුවේ තීන්දුවෙන් පසු නඩුව වෙනත් අධිකරණයට

සතයපාල Tuesday, 26 June 2018 07:09 AM

මෙයාගේ නඩුව විශේෂ මහාධිකරණයට යොමු කරා නම් හරී. අලුත් අච්චුවේ කෝකිස් කොහොමද කියලා බලා ගන්න තිබුණා.

:       22       194

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site