(ඉන්දික අරුණ කුමාර )
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යටවන ප්‍රදේශවල වන අලි ගැවසෙන හෙයින් එම ප‍්‍රදේශවලට ඇතුළු නොවන්නැයි වන ජීවි කාර්යාලය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජලාශයට යටවු නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඹරව, ගල්පෝරුගොල්ල, ඇලගමුව ආදී ප‍්‍රදේශවල වන අලින් නිතර ගැවසෙන බව වන ජීවී කාර්යාලය කියයි.
පිරිස් ඉවත්වී ගිය ප‍්‍රදේශවලට විවිධ අවශ්‍යතාවයන් සඳහා ඇතැම් පිරිස් එම ප්‍රදේශවලට පැමිණෙන බවත් එය අවදානම් තත්ත්වයක් බවත් ඇලහැර වන ජීවී අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා කියයි.
වන සතුන් දඩයම් කිරිම් හා දැව කැපීම සඳහා විවිධ පුද්ගලයින් ඉහත ප‍්‍රදේශ වලට ගමන් ගන්නා බවට ද තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මුර සංචාර ක‍්‍රියාත්මක කරන බව ද විජිත මහතා අප කළ විමසීමක දී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගහකන්දේ වන අලින්ගෙන් බේරෙන්න‘යි වන ජීවියෙන් අවවාද
Pradeep Sunday, 09 July 2017 10:22 AM
ගොඩක් හොඳයි ඒකනම්... බොහෝ අය මේක හරියටම දන්නේ නැහැ. මොකද ඉතින් පත්තරේත් සමහරවිට පොඩියටනේ යන්නේ... එතකොට පේන්නේ නැහැනේ...