IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට තොරතුරු දැනගැනීමේ පනත යොදාගනී

(විනීතා එම් ගමගේ)

මෙවර මහ මැතිවරණයේ දී රාජ්‍ය දේපල අවභාවිතය සිදුවන අවස්ථාවල දී ඒ පිළිබඳ විස්තර ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත අනුව ක්‍රියාත්මක වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.

පෙර පරිදිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණය හා අපේක්ෂකයින්ගේ වියදම් පිළිබඳ තොරතුරු රැස්කරන අතර පොදු දේපළ අවභාවිතය ගැන  තොරතුරු ලබා ගන්නේ තොරතුරු දැනගැනීමේ පනත අනුව යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

මේ වනවිටත් පොදු දේපල අවභාවිතය පිළිබඳ තොරතුරු එම පනත යටතේ ලබා ගනිමින් සිටින බවත් රාජ්‍ය ආයතනවලින් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් හෙතෙම කියා සිටියේය.

එම තොරතුරු නිල වශයෙන් ලබා ගැනීම හා ඉක්මණින් ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් රාජ්‍ය ආයතනවලින් ඇති ප්‍රතිචාර අනුව මෙම වැඩපිළිවෙල සාර්ථක වනු ඇති බවත් ගජනායක මහතා කියා සිටියේය.



අදහස් (0)

මැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට තොරතුරු දැනගැනීමේ පනත යොදාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site