ඉන්දිකා රාමනායක
යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී වශයෙන් මේජර් ජනරාල් දම්පත් ප‍්‍රනාන්දු මහතා අද (27) සිට පත්කර ඇති බව යුද හමුදා මුලස්ථානය කියයි.
1983 අපේ‍්‍රල් 27 වැනි දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් 18 වැනි බඳවා ගැනීම යටතේ යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා දියතලාව විද්‍යා පීඨයෙන් මූලික පාඨමාලාව හදාරා 1984 නොවැම්බර් හත් වැනි දින අධිකාරියට පත්ව තිබුණි.
වසර 34 යුද හමුදා සේවා කාලයක් පසුරා ඇති ඒ මහතා මීට පෙර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අනදෙණ නිලධාරි, මාදුරුඔය යුද හමුදා පුහුණු සේනාවිධාක යන තනතුරු මෙන්ම යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධාන තනතුර ද හොබවා ඇත.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු යුද හමුදාවේ දෙවැනි පුටුවට
ලලිත් ජයන්ත සපරමාදු Wednesday, 28 March 2018 03:28 AM
උණුසුම් සුභ පැතුම්