IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ 36 ක් පාසලක් නැතිව අතරමං

(හිගුරක්ගොඩ ප්‍රියතිලක)

පොලොන්නරුව රාජකිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා  5 වසර සමත් සිසු සිසුවියන් 36 දෙනෙකු පොලොන්නරුව රාජකිය මාධම මහා විද්‍යාලයට ඇතුළත් කර නොගැනිම  නිසා තම දරුවන්ගේ  මානව අයිතින් උල්ලංඝනය වී ඇති බව දෙමාපියෝ පවසති. 

මේ පිළිබද පොලොන්නරුව රාජකිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති  නිමල් ජයසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී  මෙය තමාට ආදාල ප්‍රශ්නයක් නොවන බව පවා ඇත.

පොලොන්නරුව රාජකිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති පවසා සිටියේ  අධ්‍යාපන නිතිරිති අනුව  පාසල සිසුන් ඇතුළත් කරගන්නා බවයි.

කෙසේ වෙතත්  මේ වන විට  පළමු පාසල් වාරය අවසන් විමට අසන්නව ඇති බැවින් තම දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස දෙමව්පියන් අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටී.                  



අදහස් (4)

පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ 36 ක් පාසලක් නැතිව අතරමං

rama Thursday, 01 March 2018 09:21 AM

අනේ මෙහෙමත් හරක් ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පන්තියක් දන්නා බෑ...... ඇමතියන්ට වාහන ගන්න කොටි ගණන් සල්ලි තියෙනවා.....

:       0       128

Raveendra Thursday, 01 March 2018 12:20 PM

අනේ මේ අපේ අනාගත පරපුර නොවේද? දියවන්නාඔයේ ඉන්න අනේකවිධ අම්බරුවන්ගේ පහසුකම් හා සුඛවිහරණය ගැන පමණක් සැමවිටම හිතන අයට මේ අපගේ අනාගත පරපුර වෙනුවෙන් යම් දෙයක් කිරීමට.. මේ අයගේ සිතටවත් පහළ නොවන්නේ තිබෙන "මූසලකමට" නොවේද? අධ්‍යාපනයට ඉන්නවා නේද අර ඇමති, මේ ඇමති, රාජ්‍ය ඇමති, රාජ්‍ය නොවන ඇමති කියලා රෑනක්ම පිනටම කකා බිබී ඉන්න.

:       0       0

suran Friday, 02 March 2018 04:24 AM

ඕව මොනවද පන්තියක් නැතිවට ටැබ් තියෙනවනේ

:       0       81

senarath Friday, 02 March 2018 08:07 AM

මේ වෙනකොහෙවත් නෙමෙයි. පොළොන්නරුවේ... රටේ අනෙක් පළාත්වල ප්‍රශ්න විසඳන විදිය හිතාගන්න පුළුවන්නේ. අනේ මෙහෙමත් කුජීත ආණ්ඩුවක්...

:       0       137

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site