
මතුගම යටදොල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු සතුව තිබී පිස්තෝල දෙකක් හා උණ්ඩ 05 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.
ඉන් එක් පිස්තෝලයක් ප්‍රදේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ යැයි පවතින සැකයක් මත ඒ සම්බන්ධව ද පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුනත් දඬුවම් දිය යුතුයි.