ඇතිව තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුවේ ගණ පූරණය නොමැති විය.
මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව විනාඩි කිහිපයක් නාද කිරීමෙන් පසු ගණ පූරණය සම්පුර්ණ කර යළි සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

COMMENTS
ඔන්න ඕක තමයි අපේ දේශපාලනය කරන අයගේ තත්ත්වය. රටේ ජනතාවට මෙච්චර කරදරයක් වෙලා තියනවා. ඒවා ගැන කතා කරන්න ගණපූර්ණයවත් නැහැ. ඒ ගොල්ලන්ගේ කාර් පර්මිට්, නැත්තං විශ්වාස භංගයක් තිබ්බා නං උතුරන්න මන්ත්‍රීලා ඉඳියි.
හැබැයි අරගොල්ලන්ට වගේ සීනුව කරේ බැන්දොත් ඉන්න තැන සොයා ගන්න පුළුවන් වේවි!!! ලණුව දැම්මොත් ලඟට ගෙන්වා ගන්න පුළුවන් වේවි!!! කැමැත්තක් කරන්න.