(පුෂ්පා වීරසේකර)
මීරිගම සහ පල්ලෙවෙල අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ අවහිරතාවයක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු ඇණහිට ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කීනවල දුම්රිය ස්ථානය අසලදී අනතුරට පත්ව ඇති අතර වව්නියාව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියද අනතුරකට ලක් වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ල වී තිබේ.
මේ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය ප්‍රමාද වීමෙන් මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා