(නයනජිව බන්ඩාර)
පෙම් යුවලකට පහරදී රුපියල් 10,000 ක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන හතර දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. එම තරුණියටද සැකකරුවන් අඩත්තේට්ටම් කර ඇති බවටද අනාවරණය වී ඇත.
(නයනජිව බන්ඩාර)
පෙම් යුවලකට පහරදී රුපියල් 10,000 ක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන හතර දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. එම තරුණියටද සැකකරුවන් අඩත්තේට්ටම් කර ඇති බවටද අනාවරණය වී ඇත.
COMMENTS
හරියටම රුපියල් 10,000 ක් තිබිලා...
මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනෙ...
මනුස්සයෙකුට පාරක යන්න බෑ මංකොල්ල කාරයෝ. රැට නිදාගන්න බයයි හොරු පනියි කියල. ගැහැණු දරුවෙක් ඉන්නවනම් තවත් බයයි. මොකක්ද මේ රට? මොකක්ද අපේ නීතිය කරවන උදවිය ගන්න පියවර?