IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පුත්තලමේ පුද්ගලයින් 31,068 පීඩාවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 197 ක පවුල් 8594 ක පුද්ගලයින් 31,068  පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන් . චිත්‍රානන්ද මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ පීඩාවට පත්ව ඇති පිරිසට අමතරව තවත් පවුල් 3815 ක  13,975 ක ජනතාවක් පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු වෙත රදවා ඇති බවයි.

මෙම අවතැන් කඳවුරු වලින් නාත්තන්ඩිය  41 ක්, ආරච්චිකට්ටුව 10 ක් , මහවැව 14 ක්  සහ පුත්තලම එක් කඳවුරක් පිහිටුවා තිබේ .

අවතැන් වු සෑම පුද්ගලයෙකුටම පහසුකම් සලසා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ නිලධාරින් යොමු කර ඇති බවත් එයට අමතරව අපදා කළමනාකරණ එකකයේ නිලධාරීන් , යුධ , නාවික, පොලිස්  ඇතුළු ආරක්ෂක අංශ  ජනතාව පිළිබඳව විමසිලිවත්ව සිටින බවත් චිත්‍රානන්ද මහතා පැවසීය.

ජලයෙන් යටවු මාර්ග වල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් රජයේ වියදමෙන් ප්‍රවාහන කටයුතුද යොදවා ඇති බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

පුත්තලමේ පුද්ගලයින් 31,068 පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 659 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 545 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site