මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය පූර්ව භාර 01.49ට උදා විය.
අපරභාග 02.37 දක්වා පුණ්‍ය කාලය පවතී.
එම කාලය අතරතුර ආගමික වතාවත්වල යෙදීම පැරණි සම්ප්‍රදායයි.
පූර්ව භාග 08.13 ට අලුත් අවුරුද්ද උදාවීමට නියමිත අතර පූර්වභාග 10.40ට ලිප ගිණි මෙළවීම සහ ආහාර පිසීමේ නැකත යෙදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අලුත් අවුරුදේ සුභ නැකත් වෙලාවලට වැඩ ආරම්භ කලහම මේ අවුරුද්දේ අපි ආරම්භ කරන වෙනත් අලුත් වැඩවලට නැවත නැකත් බැලිය යුතු නැහැ නේද?එහෙම කොලොත් පෙනීයන්නේ මේ අලුත් අවුරුදු නැකත් වලංගු අදට පමණක් බව නේද?