(ඉන්දිකා රාමනායක)
ජාතික තරුණ සේවා සභාව හරහා නිල් බලකායේ තරුණ තරුණියන් රැසක් පුහුණු කිරීම සහ ඒ සදහා වැයකළ බව කියන රුපියල් ලක්ෂ 170 ක මුදල සොයා ගත් ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් බරපතල දුෂණ වංචා විමර්ශන පිළිබද විමර්ශන ජනාධිපති කොමිසම අදත් (31) පැයකට ආසන්න කාලයක් ප‍්‍රකාශයක් ලබාගත් බව එම කොමිසම කියයි.
කොමිසම කළ දැනුම් දීමක් මත නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 10.30 ට එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පෙරවරු 11.20 දක්වා පැවැත්විණි.
තරුණ සේවා සභාව හරහා නිල් බලකායේ තරුණ තරුණියන් රැසකට පුහුණුව ලබා දීමට රුපියල් ලක්ෂ 170ක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල් අදත් පැයක් පමණ ජනාධිපති කොමිසමේ
gamini Friday, 31 March 2017 11:21 AM
මෙතුමා අපේ අනාගත ජනාධිපති.
sathyapala Saturday, 01 April 2017 02:15 AM
ඕක ආයෙත් අහන්න දෙයක්ද? ආච්චිගේ මැණික් මල්ල මැණික් මල්ල . .
Nandalal de Silva - France Sunday, 02 April 2017 03:01 PM
අනේ නාමල් බේබියේ, ගත්තා කියන ඔය සොච්චම දීල දාල තමන්ගේ වැඩක් බලා ගෙන හිටියොත් නරකද ??