IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


නාමල්ට රට යන්න අවසර

(ෂෙහන් චාමික සිල්වා)

ආසියානු නීතිඥ සංගමය සංවිධානය කරන පාපන්දු තරගාවලියක්  සඳහා ශ්‍රි ලංකා නිතිඥ කණ්ඩායම නියෝජනය කරන බැවින් එයට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ තහනම ඉවත් කරන ලෙස අද (16)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන්  ඔහු ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සළකා බලා  ඔහුට  දෙසැම්බර් 31 වැනි දා දක්වා පනවා ඇති විදේශ තහනම ඉවත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අවසර ලබා දුන්නේය.

මාර්තු 23-26 දක්වා කාල සීමාව තුළ වියට්නාමයේ දී මෙම පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු දෙකකට අදාලව මහේස්ත්‍රාත් අධීකරණයෙන් නාමල් රාජපක්ෂ මහතාට නඩු පවරා ඇත.



අදහස් (0)

නාමල්ට රට යන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site