IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වූහ.

අද උදේ ඒහිමියන් අපහත්වන විට 54 වන වියේ පසු විය.

කුසලධම්ම හිමියෝ කාලයක් රෝගාතුරව සිටි බව දැනගන්නට තිබේ.



අදහස් (12)

දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති

nimal karunarathna Saturday, 03 March 2018 06:33 AM

අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !!!

:       1       250

Aravinda Saturday, 03 March 2018 07:03 AM

සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, එහි උන්නතිය වෙනුවෙන් බෞද්ධයා නාලිකාව තුලින් වෙර වීරිය දැරූ පින්වත් දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා.!!!

:       30       392

Vipula Saturday, 03 March 2018 07:12 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!

:       1       142

prasanna thenuwara Saturday, 03 March 2018 08:14 AM

ඔබ වහන්සේ කළ සේවය අති මහත්ය. විදේශගතව සිටින මට බෞද්ධයා රූපවාහිනිය ලබාදෙන දහම් අගනේය. නිවන් සුව පතමි !!!

:       0       161

පිටිගල මිලානෝ Saturday, 03 March 2018 08:19 AM

ඔබවහන්සේ පතනා බෝධියකින් නිවන් දොරටුව වෙත ලඟා වේවා!

:       0       90

saman Saturday, 03 March 2018 08:27 AM

සම්බුදු සසුනඹර බැබලවු සුපුන් සඳක් වූ අතිපූජණීය දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අනූපමේයයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවක්... නිර්මල ත්‍රිපිටක ධර්මය ලොවපුරා ඉතාමත්ම ගෞරවාන්විතව බෙදාදුන්නා. ලංකාවේ නන්දෙසින් වැඩසිටි ත්‍රිපිඨකාචාර්ය, සිල්වත්, ගුණවත්, විචිත්‍ර ධර්මකථික දේශකයන් වහන්සේලා, අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහානාහිමිපාණන් වැනි මහා බෝධිසත්වයන් වහන්සේලා ලෝකයට හඳුන්වා දුන්නා. කුමක් හෝ සසරේ දෝෂයකින් මෙවන් ආකාරයෙන් හදිසියේ අපවත් වූවත් නිදා පිබිදියාක් මෙන් දිව්‍ය ලෝකයේ පහළවෙන්න ඇති. එසේ නොවනවා නම් මේ සම්බුද්ධ ශාසනය බබළවන්න නැවත පහළවනු ඇති. සම්බුද්ධ ශාසනයක් බබලවන්න උපරිම ශක්තිය යෙදවූ මහා පුණ්‍යවන්ත උතුමන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය ඉක්මන් භවයකදී පසක්වේවා..! සාදු ..! සාදු ..!! සාදු ..!!!

:       1       297

senarath Saturday, 03 March 2018 08:33 AM

ඔබ වහන්සේ ශාසනයට කරපු සේවය විශිෂ්ඨයි. බෞද්ධයා නාලිකාවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට බණ අහන්න සලසපු පිනම ඇති නිවන් දකින්න.

:       0       168

Ranjith Suriyakula Saturday, 03 March 2018 08:41 AM

බොහෝ දෙනා නිවන් සුව පතනවා. ඒක ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන දෙයක් හැටියට අපේ අය තේරුම් කරගෙන ඉන්නේ මේ වගේ නාලිකාවලින් කල වැඩ නිසා. කාලයක් තුළ පාරමිතා පිරීමෙන් ලැබෙන ප්‍රඥාව හේතුකොට අවබෝධය ලබාදේ යනු මගේ අදහස වේ. කුසලධම්ම හිමි කළ සේවය උන් වහන්සේගේ නිවන් මගට උපකාරීවේවා යනු මගේ පැතුම වේ.

:       0       86

NuwanSaturday, 03 March 2018 10:17 AM

නිවන සදාකාලිකයි. මේ මොහොතේත් අප තුල ඇත. එය අවබෝධ කරගත යුතුවේ. 'අත්ථි භික්‌ඛවේ තදායතනං - යත්ථනේව පඨවි, න ආපෝ, න තේජෝ, න වායෝ න උභෝ චන්දිමා සූරියා, න ගතිං, නචුතිං න උප්පත්තිං, අප්පතිට්‌ටඨං, අප්පවත්තං, ඒ සෝවන්තෝ දුක්‌කස්‌මාතී' එහි සරල සිංහල තේරුම නිවන කියා දෙයක්‌ ඇත. පඨවි, ආපෝ,තේජෝ, වායෝ යන සතර මහා ධාතු එහි නැත. එසේම සූර්යයා, චන්ද්‍රයා යන දෙකම නැත. එහි යන්නෙක්‌ද නැත. සිටින්නෙක්‌ද නැත. උපදින කෙනෙක්‌ද නැත. පිහිටීමක්‌ද නැත. පැවැතීමක්‌ද නැත. එබැවින් එය දුකේ කෙළවරයි යනුවෙනි.

:       1       90

Dharme Sunday, 04 March 2018 05:01 AM

නාලිකා එන්න ගොඩක් කලින් තමයි.... මිය ගිය බෞද්ධයෙකුට නිවන් ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනා කරපු හැටියට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් පතන එක සංස්කෘතිකමය ලක්ෂණයක්... හැම ආගමක් එක්කම බැඳුණු සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!

:       0       0

නදීෂා Saturday, 03 March 2018 12:32 PM

ශ්‍රී සම්බෝධි විහාරවාසී දරණාගම කුසලධම්ම හිමිපාණන් විසින් මේ ලෝකය ඒකාලෝක කිරීමේ පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් උන්වහන්සේට බුදුබව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මා විසින් ගත කරන්නා වූ ජීවිතය සාර්ථක කිරීමට උපකාර කිරීමේ පින් මහිමයද උන්වහන්සේට ලැබේවා!!!

:       0       71

asoka Saturday, 03 March 2018 11:51 PM

ඔබ වහන්සේ සම්බුද්ද සාසනය බබළවන්න කල මෙහය අතිමහත්. අතිපුජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාණන්වහන්ස නැවත ශ්‍රී ලංකාද්වීපයට වැඩම කර ඔබ වහන්සේ නතර කල තැනින් නැවත සාසන සේවය ආරම්භ කරන ලෙස ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරමු. එසේම අකල්හි භවයෙන් සමුගන්නට නොවේවා යි පතමු. ඔබ වහන්සේගේ ප්‍රාර්තනිය බෝධියෙන් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්නට අප කරන්නා වූ පින් දහම් ද අනුමෝදන් කරමු.

:       0       109

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1825 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site