සුජිත් හේවාජුලිගේ
තවත් බදු සංශෝධන පනතක් ලබන 9 වැනි දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ. එකතු කළ අගය මත බදු අයකිරිමේ සංශෝධන පනත් කෙටුම්පත එයයි. මෙමගින් වැට් පනතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කරනු ඇතැයි දැනගන්නට ඇත. පනත් කෙටුම්පත මැති සබයේ දී පැය හතරක් විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.
COMMENTS
ඕක දාලා සම්මත කර ගන්න ඉස්සෙලා පඩි වැඩි කර ගත්තේ රටට සේවයක් කරන්න වෙන්න ඇති. අපි මොකට මේ පව් බිමේ ඉපදුනද කියලා හිතෙන වාර ගාන අනන්තයි.
තව තව යහමින් අපෙන් බදු ගහන විදියක් හදන්නද යන්නේ?
මේ 225 නඩත්තු කරන්න යන වියදමින් හරක් පට්ටියක් නඩත්තු කලානම් අනාගත පරපුරට දවස ගානේ පෝෂදායි කිරි බෝතලයක් නොමිලේ ලබාදෙන්න තිබුනා.
ගොන්නුන්ට පුන්නක්කු බුදින්න තව සල්ලි ඕනවෙලා වගේ