උපාලි ආනන්ද සහ කුෂාන් ජයවර්ධන
අනුරාධපුර මොරගොඩ අලගොල්ලෑවේදී විදුලි රැහැනක පැටලී දළ ඇතකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇතාගේ දළයක දිල අඩි තුන හමාරක් පමණ බව පොලිසිය පවසයි.
සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප කුෂාන් ජයවර්ධන)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශයට අදාළ විදුලි ඉංජිනේරුවරයා වහාම අත්අඩංගුවට ගන්න.
මේ විදුලි රැහැන එතැනට ආවේ කොහොමද කියල සොයා බලන්න. මේක අලි ඇතුන් , ගවයින් ආදී සතුන් අනතුරේ දැමීමට ඇටවූ උගුලක් නම් තදබල දඩුවම් දෙන්න
මේ ගැන කවුරුවත් පෙළපාලි යන්නේ නැත්තේ මොකද?