(විනීතා එම් ගමගේ)
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ මොරටුව, කටුබැද්ද, 1 වන පටුමග, අංක 757/7 ලිපිනයෙහි පදිංචිව සිටි සෙල්ලපෙරුමගේ සුමිත‍්‍රා නිල්මිණි ප‍්‍රනාන්දු නැමැති අය හා ඕපනායක, පහළ ඉලූක්කුඹුර ලිපිනයෙහි පදිංචිව සිටි පෙරුමාල් කාලිඅම්මා නැමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුය.
සුමිත‍්‍රා නිල්මිණි ප‍්‍රනාන්දු නම් කාන්තාව 2013 වසරේ ජූලි මස 09 වන දින ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.
පෙරුමාල් කාලිඅම්මා නම් කාන්තාව 2007 වසරේ නොවැම්බර් මස 17 වන දින ජෝර්දානය බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන්ද කිසිදු තොරතුරුක් නොමැත.
මෙම කාන්තාවන් පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864100 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද කාර්යංශය ඉල්ලා සිටී.

අතුරුදන් වී සිටින පෙරුමාල් කාලිඅම්මා

අතුරුදන් වී සිටින සුමිත‍්‍රා නිල්මිණි ප‍්‍රනාන්දු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd