IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


තිදරු මවකට අතවර කළ අයෙක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
බලහත්කාරයෙන් නිවෙසකට ඇතුළු වී තිදරු මවකට බරපතල ලෙස ලිංගික අපයෝජනය කළේ යැයි කියන දෙදරු පියෙකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි  දෙදරු පියෙකු වන බව නිලධාරීහු කියති.
 
බලහත්කාරයෙන් තම නිවෙසකට ඇතුළු වී කාන්තාවගේ අකමැත්තෙන් ඇය අපයෝජනයට ලක්කළ බවට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පැමිණිලිකාරියගේ ඥාතීවන අයකු බවද පොලිසිය කියයි.



අදහස් (2)

තිදරු මවකට අතවර කළ අයෙක් අත්අඩංගුවට

MD Monday, 05 August 2019 08:00 AM

සමහර කාන්තාවන් තමන්ගේ නඩයන් එක්කත් හැසිරෙන විදිහත් හොඳ නැහැ. අතේ දුරින් තියාගන්න. ඕනෑවට වඩා ළංවෙන්න එපා. කවදාවත් තමන්ගේ කෙනෙක්ගේ වැරැදි කියන්න එපා. ඉන්න බැරි නම් පොලිසියට ගිහින් වැදගත් විදිහට ගෙදර යන්න.

:       0       12

sandy123 Monday, 05 August 2019 09:06 AM

ඥාති සහෝදර කැක්කුම වෙන්න ඇති මයේ හිතේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 122 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 72 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site