(රංජිත් රාජපක්ෂ)
අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද (31) දින පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණය වෙත රැගෙන එනු ලැබුහ.
ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් පැමිණ සිටියහ.






COMMENTS
මරණෙට සහභාගි වෙන්න අපිත් නුවරඑළියේ පැත්තේ යන්න බස් එකක් හොයන ගමන් මේ ලියන්නේ..!
මෙන්න බලාපල්ලා කොරෝන පිළිපදින හැටි රටේ කෙරුම් කාරයන්...
කොරෝනා නීති අමුඅමුවේ උල්ලංගනය කරමින් රටේ මහජනතා වගේ මුදලින් කරපු මේවාට විරුද්ධව වහාම අගමැතිට එරෙහිව නඩු පැවරිය යුතුයි.
නායකයෝ හොයාගෙන කරනකොට මිනිස්සු දුව දුව කරන එක වළක්වන්න බැරිවේවි...
සහභාගී වූවන්ට කොරෝනා පිහිට ලැබේවා...!!!
කොරෝනා නීති තුට්ටුවකට මායිම් නොකර වැඩකරපු හැටි දැක්කම දේශපාලුවන් ගැන පිළිකුලක් ඇති වෙන්නේ ඇයි? සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක නිලධාරීන් මේ වසංගතය පැතිරීම වළක්වන්න කොයිතරම් වෙහෙසක් දරනවාද?