IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ජේබි‘ සුළි කුණාටුවෙන් ජපානයේ 10 ක් මරුට


ජපානය හරහා හමාගිය ජේබි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට 10දෙනකු මියගොස් ඇති අතර දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. 


සුළි කුණාටුවෙන් වැඩි බලපෑමක් ඇතිවූ ක්යොතෝ හා ඔසාකා නගරන්හි 300ක පමණ පිරිසක් තුවාල ලබා ඇත.


ප්‍රදේශයේ මිලියන දෙකක පමණ පිරිසක් ආපදාවට පත්වී ඇතැයි බලධාරීහු පවසති.

ගුවන්ගමන් වාර 800ක් පමණ අවලංගු කර ඇති අතර ඔසාකා කෙන්සායි ගුවන්තොටුපලේ 3000ක පමණ පිරිසක් රැඳී සිටින බව වාර්තා වේ.
ගුවන්තොටුපල පරිශුය ජලයෙන් පිරී ඇති අතර තව දින කිහිපයක් වසා දැමීමට සිදුවනු ඇතැයි පැවසේ.


ප්‍රදේශයේ පාසැල් හා කර්මාන්තශාලා ද වසා දමා ඇත.
 
(බීබීසි ඇසුරිණි - 085) ඡායාරූප ඒ එෆ් පී ඇසුරෙනි

 



අදහස් (1)

‘ජේබි‘ සුළි කුණාටුවෙන් ජපානයේ 10 ක් මරුට

sagara Wednesday, 05 September 2018 07:24 AM

අපේ වාහන සෙල් බලාගෙන ඉන්නව ඇති මේ වාහන ටික ලංකාවට පටවන්න... අපිත් ගිහින් අලුත්ම වාහන කියලා ගමු...

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 517 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site