IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිරිබත්ගොඩ බැංකුවක් කොල්ල කාලා

(ඉන්දිකා රාමනායක)

කිරිබත්ගොඩ  නගරයේ   පිහිටි  පෞද්ලික බැංකුවකට අද (20) පස්වරුවේ  ඇතුළු වු  කොල්ලකරුවෙක්  පිහියක් පෙන්වා සේවකයින් බිය ගන්වා එහි  කටුන්ටරයේ තිබුු  රුපියල් 9,50,000 ක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි  කිරිබත්ගොඩ පොලිසිය කියයි.
මෙම සැකකරු ගනුදෙනුකරුවෙක් වශයෙන්  අද  (20)  දහවල් පැමිණ  ඇති අතර පසුව සවස පිහියක් පෙන්වා එහි සේවකයින් බිය ගන්වා  කවුන්ටරය වෙත ගොස් එහි තිබු මුදල් බෑගයක අසුරාගෙන පැමිණි  යතුරු පැදියෙන්ම පලාගොස් ඇත. 
සැකකරු සම්බනධයෙන් මෙතෙක් තොරතුරු හෙලිවී නොමැත.

 



අදහස් (6)

කිරිබත්ගොඩ බැංකුවක් කොල්ල කාලා

සතයපාල Tuesday, 20 March 2018 11:35 AM

දැන් රටයන ව්දිහට බැංකුවක් නොවේ ගෙදර බත් මූට්ටියත් පරිස්සම් කර ගන්න බැරිවෙනවා.

:       1       4

sachith Tuesday, 20 March 2018 11:50 AM

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල තියෙන්නේ බොහොම යල්පැන ගියපු ආරක්ෂක පද්දතියක්. මේ විදිහට පිහි පෙන්නලා නෙවෙයි, හරියට සැලසුම් කරොත් බැංකුවේ සේප්පුව උනත් අරන් යන්න පුළුවන්. ලංකාවේ හොරු තාක්ෂණික අතින් තාම දියුණු නැති එක ගැන වාණිජ බැංකු සතුටු වෙන්න ඕන.

:       14       5

සුපුන්Tuesday, 20 March 2018 05:13 PM

තිත්ත උනත් ඇත්ත ඒකයි

:       0       0

රවින් Tuesday, 20 March 2018 12:17 PM

මෙයා මෝඩ හොරෙක් . එකපාරක් ඇවිල්ල මුණ පෙන්නලා දෙවෙනි පාර හොරකම් කරන්න තරම් මෝඩයෙක්.

:       0       0

himal Tuesday, 20 March 2018 03:36 PM

ඔයා මොනවද බැංකුවල ආරක්ෂක පද්ධති ගැන දන්නේ? මෙතනදි වුනත් කොල්ලකාලා තියෙන්නේ කවුන්ටරයේ මුදල් පමණයි. මෙවැනි කොල්ලකෑමකදී පුද්ගලික බැංකු මූලිකත්වය දෙන්නේ සේවකයින්ගේ හා ගනුදෙනුකරුවන්ගේ ජීවිතාරක්ෂාව. මොකද සල්ලි රක්ෂණය කරලා තියෙන්නේ.

:       0       0

ජගත් ලියනගේ Tuesday, 20 March 2018 03:53 PM

බැංකුවේ නම දැම්මේ නැත්තේ ඇයි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site